බලු මස්, පූස් මස් මිලදී ගෙන ඔවුන් මරණ බිස්නස්වලට දායක වෙන්න අකමැතිද? එසේ නම්, ඇයි කුකුළන්, ඌරන්, හරක්, මාළු මරණ බිස්නස්වලට දායක වෙන්නේ? ඔවුන් සතුන් නොවේද? සියලුම සතුන්ට මෛත්‍රී දක්වමු. මස් කර්මාන්තයට ආධාර දීමෙන් වළකින්න.
Are you against buying dog meat and cat meat? Against supporting the dog meat and cat meat businesses? If so, why do you fund the businesses that kill chickens, pigs, cows and fish? They are not animals? Let's show compassion to all animals. Stop funding the meat industry.
Thursday, October 19, 2017
සිංහයෝ මස් කන නිසා ඔබත් මස් කනවා? සිංහයෝ එළකිරිත් බොනවද?
ඔබ වන සතෙක් නොවේ. සදාචාරය අත්තේ මිනිසුන්ට පමණි. හරි වැරැද්ද තේරෙන්නෙත් මිනිසුන්ට පමණයි. අන් සියලු සතුන් නිර්වස්ත්‍ර ලෙස ජීවත් වුනත්, ඒ නිසා තමයි අපි නිර්වස්ත්‍ර ලෙස ඉන්නෙත් නැත්තෙ. වන සතුන් අනුගමනය කිරීමෙන් වළකින්න.
තවද, වැඩිහිටියන් ලෙස කිරි බීම අනවශ්‍ය දෙයකි. එය ස්වභාවික දෙයක්ද නොව. හරක් කිරි හදන්නේ හරක් පැටවුන්ට, ඌරන් කිරි හදන්නේ ඌරු පැටවුන්ට, බල්ලන් කිරි හදන්නේ බලු පැටවුන්ට, මිනිසුන් කිරි හදන්නේ මිනිස් ළමුන්ට.
නැතුව බලු පැටවුන්ටවත්, රිලා පැටවුන්ටවත්, මිනිස් ළදරුවන්ටවත්, මිනිස් වැඩිහිටියන්ටවත් හරක් කිරි හදන්නේ නැත.

"සතුන්ට හානියක් වෙනවට මම අකමැතියි, නමුත් ඔවුන්ගේ මස් කන්න ඕනේ"
මිණීමරන, බල්ලන්, පූසන් මරණ සමාගම්වලින් විකුණන මස් මිලදී ගෙන ඔබ එම සමාගම්වලට මුදලින් ආධාර කරනවද? එය හිතන්නත් බැරි ම්ලේච්ඡ ක්‍රියාවක්ද?
ගවයන්, ඌරන්, එළුවන්, කුකුළන් හා මාළුන් යන සතුන් කිහිප දෙනෙක්ට එසේ කිරීම ගැන සාම්ප්‍රදාය විසින් ඔබව අන්ධ කර ඇත.
Would you be buying the flesh products of human-killing, dog-killing or cat-killing businesses, and funding said businesses with your money and support? Is it an unthinkable atrocity?
Why do you not think the same about cows, pigs, goats, fish and a few such animals you have labelled as "livestock"? It is culture which has made you blind to the horror and the contradiction. Wake up today.

Friday, September 22, 2017
අනුන්ව ආහාරයට ගන්න එක පෞද්ගලික තීරණයක්ද?
අනුන්ව කනවද නැද්ද යනු පෞද්ගලික තීරණයක් නොවේ. ඔබේ තීරණවලින් අනුන්ට හානි වෙනවානම් ඒ ගැන කතා කරන්න ලොවට අයිතිය ඇත. ඔබ මස් හා සත්ව නිෂ්පාදන මිලදී ගන්නවා කියන්නේ සතුන් මරණ, ලෝකය විනාශ කරන සමාගම්වලට මුදල් ගෙවා දායක වෙනවා කියන එක. එපමණක් නොව, එම සමාගම් නිසා මිනිසුන්ටද හානි වේ- මොකද සමාජයේ සෞඛ්‍යය කඩා වැටීම, දුප්පත් මිනිසුන්ට කන්න තියන ධාන්‍ය ගොවිපළ සතුන් ඇති කර, මස්වලට මහත් කරන්න යොදා ගැනීම, පරිසර දූෂණය වැනි කරුණු. එවැනි අහිතකර ප්‍රතිවිපාක ඇති කරන, අනුන්ගේ දරුණු ඝාතනයට සහය පාන, මුදල් ගෙවන ඔබේ තීරණවලට අන් අයගේ නිහඬ ගෞරවය බලාපොරොත්තු නොවන්න.
Whether you eat others or not is not a matter of personal choice. If your choices cause harm to others and the world we share together, then others have a right to condemn it and ask you to change your ways. If you choose to buy meat and animal products, you are funding and supporting horrible companies to kill others and destroy this planet. Not only that; those companies cause harm to people and communities too, given that health declines, poor people starve since their grain is sold to fatten up animals for meat and then environmental pollution. When your "personal choice" causes such harsh negative consequences, funds killing and has victims, do not expect others to be silent about it or respect such a choice.

නිදහසට කරුණු හා මස් කන මානසිකත්වය
අනුන්ගේ ශරීර කොටස් කන දරුණු ක්‍රියාව සාදාරණීකරණය කිරීමට මිනිසුන් තම මනසින් නිදහසට කරුණු ගොඩනගා ඇත. හාවඩ් විශ්වවිද්‍යාල උපාධි ඇති මනෝවෛද්‍යවරියක් වන මෙලනි ජෝයි තම Phd අධ්‍යනය සඳහා වසර 20ක් පුරා මස් කන මානසිකත්වය අධ්‍යනය කර ඇත. එය carnism (කානිස්ම්) නම් වේ. මේ ගැන ඇයගේ TedTalkහි කළ කතාව බලන්න.
In order to justify the violent act of eating the body parts and secretions of others, people's minds have built various myths. Melanie Joy, Phd, a Harvard-educated psychologist has studied this mentality for 20 years, which is now known as "carnism". Watch Dr. Joy's TedTalk to know more.

Thursday, February 2, 2017
ශාක ගැන හිතන්නේ නැද්ද?
ශාකවලට ජීවය ඇත. නමුත් මොළ, ස්නායු නැති බැවින් ශාකවලට සිතිය නොහැක, වේදනාව නොදැනේ. හතු, බැක්ටීරියාවලටද ජීවය ඇති නමුත් දැනීම නැත. මේ නිසා තමයි මිනිස් අයිතිවාසිකම් හා සත්ව අයිතිවාසිකම් ඇති නමුත් ශාක අයිතිවාසිකම් යන්නක් නැත්තේ. තවද, වැඩියෙන්ම "ශාක ඝාතනය" සිදු වන්නේ මස්, කිරි හා බිත්තර කර්මාන්ත නිසා. ලොව ධාන්‍යවලින් 40%ක් (දියුණු රටවල 70%ක්) ගොවිපළ සතුන්ට ආහාර ලෙස යොදා ගැනේ. ඇමසන් වනාන්තරයේ වන විනාශයෙන් 91%කටද වග කිව යුත්තේ මේවාය. එම නිසා, කොයි ආකාරයෙන් බැලුවත්, අපි වීගන් විය යුතුයි.
Plants have life. However, they do not have brains or nerves so plants are incapable of thinking or feeling pain. Fungus and bacteria also have life but do not have sentience either. Sentience only lies in the animal kingdom. That is why we have human rights and animal rights, but no plant rights. Furthermore, the most amount of "plant killing" happen due to the meat, dairy and egg industries. 40% of the world's grain (70% in developed countries) are fed to farm animals. Animal agriculture is also responsible for 91% of Amazon destruction. So however way you look at it, we need to go vegan.

දරුවන්ට මස් දීම
දරුවන්ට කොලෙස්ටරෝල් පිරි මළ සිරුරු කැවීමෙන් වළකින්න. දරුවෙකුට මේවා කැවීම සිගරට්ටුවක් දෙනවා හා සමාන වේ. නමුත් වීගන් ළමුන්ව මිනිසුන් හෙළා දකියි.
Refrain from feeding children the cholesterol-laden bodies of dead animals. Feeding these to them is akin to giving a child a cigarette. Yet, people frown on vegan children.
Processed meats rank alongside smoking as cancer causes – WHO

Subscribe to:
Comments (Atom)