Friday, September 22, 2017

නිදහසට කරුණු හා මස් කන මානසිකත්වය​

අනුන්ගේ ශරීර කොටස් කන දරුණු ක්‍රියාව සාදාරණීකරණය කිරීමට මිනිසුන් තම මනසින් නිදහසට කරුණු ගොඩනගා ඇත. හාවඩ් විශ්වවිද්‍යාල උපාධි ඇති මනෝවෛද්‍යවරියක් වන මෙලනි ජෝයි තම Phd අධ්‍යනය සඳහා වසර 20ක් පුරා මස් කන මානසිකත්වය අධ්‍යනය කර ඇත. එය carnism (කානිස්ම්) නම් වේ. මේ ගැන ඇයගේ TedTalkහි කළ කතාව බලන්න​.

In order to justify the violent act of eating the body parts and secretions of others, people's minds have built various myths. Melanie Joy, Phd, a Harvard-educated psychologist has studied this mentality for 20 years, which is now known as "carnism". Watch Dr. Joy's TedTalk to know more.