ඔබ වන සතෙක් නොවේ. සදාචාරය අත්තේ මිනිසුන්ට පමණි. හරි වැරැද්ද තේරෙන්නෙත් මිනිසුන්ට පමණයි. අන් සියලු සතුන් නිර්වස්ත්‍ර ලෙස ජීවත් වුනත්, ඒ නිසා තමයි අපි නිර්වස්ත්‍ර ලෙස ඉන්නෙත් නැත්තෙ. වන සතුන් අනුගමනය කිරීමෙන් වළකින්න.
තවද, වැඩිහිටියන් ලෙස කිරි බීම අනවශ්‍ය දෙයකි. එය ස්වභාවික දෙයක්ද නොව. හරක් කිරි හදන්නේ හරක් පැටවුන්ට, ඌරන් කිරි හදන්නේ ඌරු පැටවුන්ට, බල්ලන් කිරි හදන්නේ බලු පැටවුන්ට, මිනිසුන් කිරි හදන්නේ මිනිස් ළමුන්ට.
නැතුව බලු පැටවුන්ටවත්, රිලා පැටවුන්ටවත්, මිනිස් ළදරුවන්ටවත්, මිනිස් වැඩිහිටියන්ටවත් හරක් කිරි හදන්නේ නැත.
නැතුව බලු පැටවුන්ටවත්, රිලා පැටවුන්ටවත්, මිනිස් ළදරුවන්ටවත්, මිනිස් වැඩිහිටියන්ටවත් හරක් කිරි හදන්නේ නැත.