Thursday, October 19, 2017

"සතුන්ට හානියක් වෙනවට මම අකමැතියි, නමුත් ඔවුන්ගේ මස් කන්න ඕනේ"

මිණීමරන​, බල්ලන්, පූසන් මරණ සමාගම්වලින් විකුණන මස් මිලදී ගෙන ඔබ එම සමාගම්වලට මුදලින් ආධාර කරනවද​? එය හිතන්නත් බැරි ම්ලේච්ඡ ක්‍රියාවක්ද​? 
ගවයන්, ඌරන්, එළුවන්, කුකුළන් හා මාළුන් යන සතුන් කිහිප දෙනෙක්ට එසේ කිරීම ගැන සාම්ප්‍රදාය විසින් ඔබව අන්ධ කර ඇත​.
Would you be buying the flesh products of human-killing, dog-killing or cat-killing businesses, and funding said businesses with your money and support? Is it an unthinkable atrocity?
Why do you not think the same about cows, pigs, goats, fish and a few such animals you have labelled as "livestock"? It is culture which has made you blind to the horror and the contradiction. Wake up today.