බලු මස්, පූස් මස් මිලදී ගෙන ඔවුන් මරණ බිස්නස්වලට දායක වෙන්න අකමැතිද? එසේ නම්, ඇයි කුකුළන්, ඌරන්, හරක්, මාළු මරණ බිස්නස්වලට දායක වෙන්නේ? ඔවුන් සතුන් නොවේද? සියලුම සතුන්ට මෛත්‍රී දක්වමු. මස් කර්මාන්තයට ආධාර දීමෙන් වළකින්න.
Are you against buying dog meat and cat meat? Against supporting the dog meat and cat meat businesses? If so, why do you fund the businesses that kill chickens, pigs, cows and fish? They are not animals? Let's show compassion to all animals. Stop funding the meat industry.
Thursday, October 19, 2017
සිංහයෝ මස් කන නිසා ඔබත් මස් කනවා? සිංහයෝ එළකිරිත් බොනවද?
ඔබ වන සතෙක් නොවේ. සදාචාරය අත්තේ මිනිසුන්ට පමණි. හරි වැරැද්ද තේරෙන්නෙත් මිනිසුන්ට පමණයි. අන් සියලු සතුන් නිර්වස්ත්‍ර ලෙස ජීවත් වුනත්, ඒ නිසා තමයි අපි නිර්වස්ත්‍ර ලෙස ඉන්නෙත් නැත්තෙ. වන සතුන් අනුගමනය කිරීමෙන් වළකින්න.
තවද, වැඩිහිටියන් ලෙස කිරි බීම අනවශ්‍ය දෙයකි. එය ස්වභාවික දෙයක්ද නොව. හරක් කිරි හදන්නේ හරක් පැටවුන්ට, ඌරන් කිරි හදන්නේ ඌරු පැටවුන්ට, බල්ලන් කිරි හදන්නේ බලු පැටවුන්ට, මිනිසුන් කිරි හදන්නේ මිනිස් ළමුන්ට.
නැතුව බලු පැටවුන්ටවත්, රිලා පැටවුන්ටවත්, මිනිස් ළදරුවන්ටවත්, මිනිස් වැඩිහිටියන්ටවත් හරක් කිරි හදන්නේ නැත.
නැතුව බලු පැටවුන්ටවත්, රිලා පැටවුන්ටවත්, මිනිස් ළදරුවන්ටවත්, මිනිස් වැඩිහිටියන්ටවත් හරක් කිරි හදන්නේ නැත.
"සතුන්ට හානියක් වෙනවට මම අකමැතියි, නමුත් ඔවුන්ගේ මස් කන්න ඕනේ"
මිණීමරන, බල්ලන්, පූසන් මරණ සමාගම්වලින් විකුණන මස් මිලදී ගෙන ඔබ එම සමාගම්වලට මුදලින් ආධාර කරනවද? එය හිතන්නත් බැරි ම්ලේච්ඡ ක්‍රියාවක්ද?
ගවයන්, ඌරන්, එළුවන්, කුකුළන් හා මාළුන් යන සතුන් කිහිප දෙනෙක්ට එසේ කිරීම ගැන සාම්ප්‍රදාය විසින් ඔබව අන්ධ කර ඇත.
Would you be buying the flesh products of human-killing, dog-killing or cat-killing businesses, and funding said businesses with your money and support? Is it an unthinkable atrocity?
Why do you not think the same about cows, pigs, goats, fish and a few such animals you have labelled as "livestock"? It is culture which has made you blind to the horror and the contradiction. Wake up today.

Subscribe to:
Comments (Atom)